|
||
එච්.ඩී. සීලවතී මිය - බණ්ඩාරගම, කිදෙල්පිටිය ශ‍්‍රී සාරාලංකාර මාවතේ ටී. විමලසේන
මහතාගේ ආදරණීය භාර්යාව වූ විශ‍්‍රාමලත් විදුහල්පති, සාම විනිසුරු එච්.ඩී. සීලවතී
මහත්මිය අභාවප‍්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ
කේ.එච්. මැපී ද සිල්වා මැතිණිය - නැසීගිය ඩබ්ලිව්.ජී.එම්. ඇල්බට් සිල්වා මහතා
(මොණරාගල හිටපු පාර්ලිමේන්තු නියෝජ්‍ය ඇමැතිතුමා)ගේ ආදරණීය භාර්යාව වූද,
ඩබ්ලිව්.ජී.එම්. පේර්මදාස සිල්වා සහ මංගලිකා ද සිල්වා ගේ දයාබර මෑණියන් වූ,
කේ.එච්. මැපී ද සිල්වා මැතිණිය අභාවප‍්‍රාප්ත විය.
ජී. ජයරත්න ප‍්‍රනාන්දු – දෙමන්හන්දිය, මීගමුව. රාණි ප‍්‍රනාන්දු මහත්මියගේ ආදරණීය
ස්වාමි පුරුෂයා වූද, බුද්ධික, මෙසිත, බුද්ධිනී යන අයගේ ආදරණීය පියාණන් වූද, නැසීගිය
පියරත්න සහ මෛති‍්‍රරත්න යන අයගේ සොහොයුරා වූද, නන්දා, ලලිතා, අයිරාංගනී, පුන්‍යා,
විමලා යන අයගේ ආදරණීය සොහොයුරා වූද, මීගමුව දෙමංහන්දිය ජය ශ‍්‍රී එන්ටර්ප‍්‍රයිසස්
අධිපති, ඉඩම් හිමි වැවිලිකරු ජී. ජයරත්න ප‍්‍රනාන්දු මහතා 2009 පෙබරවාරි මස 2 වැනි
දින අභාවප‍්‍රාප්ත විය. මේ පිළිබඳ
පී. පී. එෆ්. පෙරේරා මහතා - සේනාධීරගේ ලීලාවතී පීරිස් යන අයගේ ආදරණීය ස්වාමි
පුරුෂයා වූද, ලීලානී පෙරේරා (සමුද්‍රදේවී බාලිකා විද්‍යාලයේ ආචාරිණී) ප‍්‍රියානි
පෙරේරා (රෝමය) යන අයගේ දයාබර පියාණන් වූද, අනුර එදිරිසිංහ (විභාග කොමසාරිස්
ජනරාල්), සමන්ත චන්ද්‍රසිරි (රෝමය) යන අයගේ මාමණ්ඩිය වූද, චලිත දසුන්, හශිනි
එදිරිසිංහ, විශ්ව එදිරිසිංහ යන අයගේ සීයාවූද, ශ‍්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ
සභාපති හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සෝමවීර චන්ද්‍රසිරි යන අයගේ මාමා වූද
විශ‍්‍රාමලත් පරිපාලන නිලධාරි හා ලංකා කම්කරු සමිති මණ්ඩලයේ උප සභාපති හා මහජන
එක්සත් පෙරමුණ කි‍්‍රයාකාරියකු මෙන්ම හිටපු මධ්‍යම කාරක සභික පී.පී.එෆ්. පෙරේරා
මහතා අභාවප‍්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ
වැලිපිටියගේ උපුල් විජයරත්න ද සිල්වා - තරුණ මහතා”මංගල” පන්සල පාර, පොහද්දරමුල්ල,
වාද්දුව නිවසේ විසූ, සිංහගිරි පුද්ගලික සමාගමේ සේවයේ නියුතු වූ වැලිපිටියගේ උපුල්
විජයරත්න ද සිල්වා තරුණ මහතා හදිසියේ අභාවප‍්‍රාප්ත විය. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |