|
||
මෙහෙයුම් ගැන බොරු කියන්න මාධ්‍යවේදීන් එතෙරටසිවිල් වැසියන් බේරා ගැනීමට අරඹා ඇති මානුෂීය මෙහෙයුම් ගැන වැරැදි ප‍්‍රචාරයන් දීමේ අරමුණින් ශී‍්‍ර ලංකාවේ මාධ්‍යවේදීන් 13 දෙනෙක් පෙරේදා (9) බංග්ලාදේශයේ ඩකා නුවර බලා පිටත්ව ගියහ.
රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය කරන ප‍්‍රසිද්ධ ආයතනයක් වන Ya
TV සමඟ
South Asian Media Association නම් වූ රාජ්‍ය නොවන සංවිධානය මේ පිරිස බංග්ලාදේශයට
ගෙන ගොස් තිබේ. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |