|
||
වයඹ-මධ්‍යම ජය සන්ධානයටයි- ඇමැති ඩලස් අලහප්පෙරුම වයඹ හා මධ්‍යම දෙපළාතේ මැතිවරණ කොට්ඨාස හතළිහේම (40) ජය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වන බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ප‍්‍රවාහන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
මේ වන විටත් මැතිවරණ කොට්ඨාස 39 ක ජයග‍්‍රහණය සියයට සියයක්ම එක්සත් ජනතා නිදහස්
සන්ධානයට ලැබෙන බවට තහවුරු වී ඇතැයි පවසන අලහප්පෙරුම මහතා පවසයි.මහනුවර මැතිවරණ
කොට්ඨාසයේ පමණක් පුංචි තරඟයක් තිබුණ නමුදු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ
ප‍්‍රධානත්වයෙන් ඊයේ (10) මහනුවර පැවැති ජන රැළියත් සමඟ මහනුවර ජයග‍්‍රහණය ද
සන්ධානයට හිමිවීම වැළැක්විය නොහැකි යැයි ද කීවේය.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |