|
||
එන්.ජී.ඕ වලින් යැපෙන පුවත්පත් ආයතනයක් ශ‍්‍රී ලංකාව ගැන බොරු ප‍්‍රචාරයට මාධ්‍යවේදීන් 30ක් ගෙන්වයි
රාජ්‍ය නොවන සංවිධානවලින් ලැබෙන කෝටි ගණන් මුදල්වලින් යැපෙන මෙරට ප‍්‍රසිද්ධ පුවත්පත් ආයතනයක් උතුරේ සිදුවෙන මෙහෙයුම් විදේශ රටවලට වාර්තා කරවීම සඳහා විදේශීය මාධ්‍යවේදීන් 30 දෙනෙකු මෙරටට ගෙන්වා ගෙන තිබේ. මෙසේ පැමිණ සිටින විදේශීය මාධ්‍යවේදීහු උතුරට යාමට අවසර ලැබෙන තෙක් කොළඹ තරුපහේ හෝටල්වල නවැතී සිටිති. උතුරේ සිදුවෙන මෙහෙයුම් වාර්තා කරන ජාතික පුවත්පත් සහ විද්‍යුත් නාලිකාවල මාධ්‍යවේදීන් සමඟ මේ විදේශීය මාධ්‍යවේදීන් උතුරට යැවීමට කටයුතු කරමින් සිටී. මේ සඳහා උතුරේ මෙහෙයුම් වාර්තා කිරීමට යන මාධ්‍යවේදීන් කීප දෙනෙකුගෙන්ම එම පුවත්පත් ආයතන ප‍්‍රධානියෙක් උදවු ඉල්ලා ඇති බවද බුද්ධි අංශවලට තොරතුරු ලැබී ඇත.
ඒ සඳහා ඉල්ලන මුදලක් ගෙවීමටද යෝජනා කර තිබේ. උතුරේ සිදුවෙන මෙහෙයුම්වල තොරතුරු හා
ඡායාරූප මේ විදේශීය මාධ්‍යවේදීන්ට ඒ සඳහා ඉල්ලන මුදලක් ගෙවීමටද යෝජනා කර තිබේ.
උතුරේ සිදුවෙන මෙහෙයුම්වල තොරතුරු හා ඡායාරූප මේ විදේශීය මාධ්‍යවේදීන්ට ලබාදෙන ලෙසද
ඉල්ලීම් කර තිබේ. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |