|
||
ඇඩ්වින් කරුනානායක - දඩගමුව, වේයන්ගොඩ දඩගමුවේ පදිංචිව සිටි
වෛද්‍යාචාර්ය ඇඩ්වින් කරුනානායක මැතිතුමා අභාවප‍්‍රාප්ත වූ බව සංවේගයෙන් දැනුම්
දෙමු. ජී. කරුණාරත්න (ශී‍්‍ර ලංකා පරිපාලන සේවය) හිටපු ජාතික නිවාස කොමසාරිස්, සාම
විනිසුරු, කලාභූෂණ - නැසීගිය රූපා පේර්මරත්න මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා
වූද, වෛද්‍ය මාලිකා (ජාතික රෝහල), මංගල (සෙලාන් බංකුව), දීපා (එම්.ඩී. ගුණසේන) යන
අයගේ දයාබර පියාණන් වූද, ශල්‍ය වෛද්‍ය මංජුල (මහ රෝහල, රත්නපුර), දිමුතු (සම්පත්
බැංකුව), සමන් (මහරාජා ආයතනය) යන අයගේ දයාබර මාමණ්ඩිය වූද, දෙහිවල ජී. කරුණාරත්න
මහතා අභාවප‍්‍රාප්ත විය. ඒ පිළිබඳ විශ‍්‍රාමලත් පාඨශාලාචාරිණී මාග‍්‍රට් ජයලත් ගුරු මාතාව - කෑගල්ල මීපිටියේ පදිංචි
විශ‍්‍රාමලත් සමූපකාර සමිති පරීක්ෂක ඒ. ජයලත් මහතාගේ දයාබර බිරිඳ වූද, කොළඹ රිජ්වේ
ආර්යා ළමා රෝහලේ වෛද්‍යාචාරිණී අනෝමා ජයලත්, ශී‍්‍ර ලංකා පරමාණුක ශක්ති අධිකාරියේ
ජ්‍යෙෂ්ඨ විද්‍යාත්මක නිලධාරි අනුරුද්ධ ජයලත්, කොළඹ රාජසිංහ මහා විද්‍යාලයේ ආචාරිණී
අජන්තා ජයලත්, ෂෙල් ගෑස් ලංකා සමාගමේ (කෙරවලපිටිය ගබඩා සංකීර්ණය) කාර්මික නිලධාරී
අමරකීර්ති ජයලත් යන අයගේ දයාබර මෑණියන් වූද, අවසන් වරට කෑගල්ල බාලිකා මහා
විද්‍යාලයේ සේවයේ නියුතුව සිට විශ‍්‍රාමලත් පාඨශාලාචාරිණී මාග‍්‍රට් ජයලත් ගුරු
මාතාව 2009 පෙබරවාරි මස 09 වන දින අභාවප‍්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ ඩඩ්ලි ග්‍රේෂන් පත්බේරිය මහතා - සංවේගයෙන් දැනුම් දීමයි - ඩඩ්ලි ග්‍රේෂන් පත්බේරිය මහතා - අංක 7 අරලිය උයන දෙපානම පදිංචිව සිටි පෝරේ විශ‍්‍රාමලත් ගම්පති නැසීගිය දොන් ඒබ‍්‍රහම් පත්බේරියගේ සහ නැසීගිය ඩී. ඇම්. වානගුරු මහත්මියගේ වැඩිමහල් පුතණුවන් වුද ලෙස්ලි පත්බේරිය, නැසීගිය ෂර්ලි පත්බේරිය සහ රංජනී පත්බේරියගේ ආදරණීය සහෝදරයා වූද ඩී කුරුප්පුනායකගේ (ඇමරිකාව) චන්ද්‍රාගේ මස්සිනා වූද ස්වර්ණා පත්බේරියගේ ආදරණීය ස්වාමි පුරුෂයා වුද, රොෂාන් පත්බේරිය සහ නිරෝෂා පත්බේරියගේ ආදරණීය පියාණන් වූද සජිවනී පත්බේරියගේ සහ කීත් පෙරේරාගේ මාමණ්ඩිය වූද ඩඩ්ලි ග්‍රේෂන් පත්බේරිය මහතා අවු. 72 ආයු වළඳා 2009 - 02- 08 වන දින අභාවප‍්‍රාප්ත වූ බව මෙයින් දැනුම් දෙමු. අවසන් කටයුතු 2009-02-11 වන දින පස්වරු 6.00 ට පන්නිපිටියේ පොදු සුසාන භූමියේදී පැවැත්වේ. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |