මුද්‍රණය සඳහා

 
තුනුක්කායි / මල්ලවි

තුනුක්කායි / මල්ලව
 

2008 අපෙ‍්‍ර්ල් 25 මඩු ප‍්‍රදේශයේ බලය බිඳ වැටීමෙන් පසු කොටි සංවිධානය තුනුක්කායි හා මල්ලවි නගරවල බල මුළු ගැන්වුණේ ඒවාඒ 9 මාර්ගයෙන් බටහිර පිහිටි ඔවුන් සතු ප‍්‍රසිද්ධ නගර බැවිනි එහෙත් අනපේක්ෂිත මොහොතක මේජර් ජෙනරාල් ජගත් ඩයස්ගේ අණසක යටතේ 57 වැනි සේනාංකය ඝන වන පෙත් තුළින් මේ නගර ද්වය දෙසට ඇදුණේය.

මේ අතර දුෂ්කරතා මධ්‍යයේ ඝන වනය තරණය කරමින් එහි ළඟා වූ කර්නල් සෙනරත් බණ්ඩාර යටතේ පැවති 572 බි‍්‍රගේඩියර් 2008 අගෝස්තු 22 දා තුනුක්කායි හා කල්විලන් ගම්මාන අත්පත් කැරගත්තේය. ලුතිනන් කර්නල් කිත්සිරි ලියනගේ ගේ අණසක යටතේ කි‍්‍රයාත්මක 7 වැනි සිංහ රේජිමේන්තු බලඇණි 2008 සැප්තැම්බර් 2දා එල්. ටී. ටී. ඊ . යේ දෙවැනි දේශපාලන මූලස්ථානය ලෙස සැලකුණු මල්ලවි නගරය ද අල්ලා ගත්හ.
 

විශාල කර බැලීමට පින්තූර මත Click කරන්න

     

ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2009 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]