මුද්‍රණය සඳහා

 
පරන්තන්

පරන්තන්

2009 වසර උදාවීමත් සමග බි‍්‍රගේඩියර් ෂවේන්ද්‍ර සිල්වාගේ අණ යටතේ කි‍්‍රයාත්මක 58 වැනි සේනාංකය ජයග‍්‍රාහී මාවතට පිටිසියේ අයහපත් කාලගුණ මැද අති දුෂ්කර හා දිගු ගමනක යෙදෙමින් සන්ධිස්ථාන නගරයක් වන පරන්තන් අල්ලා ගැනීමෙන් පසුවය. පරන්තන් මංසන්ධියට මුලින් ම ළඟාවුණේ 2 කමාන්ඩෝ බල ඇණියයි. පරන්තන් බිඳවැටීමෙන් කිලිනොච්චිය රැකගැන්මට නොහැකි බව එල්. ටී. ටී. ඊ. යට ඒත්තු ගිය අතර කිලිනොච්චිය බිදවැටීම ද ඉක්මන් කළේය. ඒ අනුව පරන්තන් අත්පත්කැරගැන්මෙන් දිනකට පසු ජනවාරි 2 දා කිලිනොච්චිය ද බිඳ වැටිණ.

විශාල කර බැලීමට පින්තූර මත Click කරන්න

     

ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2009 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]