මුද්‍රණය සඳහා

 
ඒ 32 මාර්ගය

ඒ 32 මාර්ගය

මන්නාරම සහල් බඳුන ප‍්‍රදේශය මුදාගැන්මෙන් පසු 58 වැනි සේනාංකය මන්නාරම් - පුනරීන් ඒ 32 මාර්ගය ඔස්සේ ඉදිරියට ඇදුනේ විඩතලාතිවු ඉලුක්ප්පකඩ්වායි වෙල්ලන් කුලම්මුලන්ගාවිල් හා නාච්චිකුඩා පසුකරමිනි. ඒ -32 මාර්ගය ඔස්සේ ඉදිරි ගමනේ යෙදීම සඳහා සෙබළුන්ට එල්. ටී. ටී. ඊ ය නාච්චකුඩා සිට අක්කරායන් දක්වා ඉදිකළ විශාල පස්බැම්මක් තරණය කිරීමට සිදුවිය. කෙසේවෙතත් 2008 නොවැම්බර් 15 දා ඔවුහු යාපනයට මග විවෘත කරමින් ඒ 32 මග මුළුමනින්ම මුදා ගත්හ.

විශාල කර බැලීමට පින්තූර මත Click කරන්න

     

 

 

 

 

 

 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2009 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]