මුද්‍රණය සඳහා

 
පුනරින්

පුනරින්

නොවැම්බර් 15 දා පුනරින් ජයග‍්‍රහණය කිරීම ආරක්‍ෂක හමුදාවට තවත් සන්ධිස්ථානයක් විය. ඒ එල්. ටී. ටී. ඊ යට සමස්ත බටහිර වෙරළම අහිමිවීම හා යාපනයට යන පුනරින් මන්නාරම ඒ 32 මාර්ගය විවෘත වීම නිසාය. 2007 දෙවන භාගයේ මන්නාරමෙන් ඇරඹි මේ ගමන මෙසේ විජයග‍්‍රහණය කළේ බි‍්‍රගේඩියර් ෂවේන්ද්‍ර සිල්වාගේ මෙහෙයවීමෙන් කි‍්‍රයාත්මක වූ 58 වැනි සේනාංකයයි.

විශාල කර බැලීමට පින්තූර මත Click කරන්න

     

 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2009 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]