මුද්‍රණය සඳහා

 
මුහමලෙයි

මුහමලෙයි

බි‍්‍රගේඩියර් කමල් ගුණරත්න යටතේ කි‍්‍රයාත්මක 53 වැනි සේනාංකයත් බි‍්‍රගේඩියර් ප‍්‍රසන්න සිල්වා යටතේ කි‍්‍රයාත්මක 55 වැනි සේනාංකයත් ච්පවාරයක් ම කොටි ආරක්ෂක වලලු බිඳ ඉදිරියට යාමට ප‍්‍රයත්න දරා තිබිණ. අවසානයේ 2009 ජනවාරි 7 දා ඔවුහු මුහමාලෙයි කොටි ආරක්ෂක වලල්ල බිඳ දැමීමට සමත් වූහ. ඉන්පසු 2009 ජනවාරි 14 දා වන විට සමස්ත යාපන අර්ධද්වීපයේ ම පාලනය අතට ගනිමින් අලිමංකඩ හා චුන්ඩිකුලම් දෙසට ඇදෙන්නට වූහ. ඒවා ද අත්පත්කරගත් 53 හා 55 වැනි සේනාංක පල්ලායි සොරාන්පත්තු හා ඉයාකච්චිය ද පසු කළහ.

විශාල කර බැලීමට පින්තූර මත Click කරන්න

     

ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2009 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]