|
|||||||||||
නාවික හමුදාව
උතුරු, නැඟෙනහිර යුද පෙරමුණේ හමුදාව ලත් ජයග‍්‍රහණයන්ට ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ
කි‍්‍රයාදාමයද මහත් ශක්තියක් විය. රටේ මූදුසීමාව සුරැකීම හා ගැඹුරු මුහුදේදී එල්.
ටී. ටී. ඊයේ පාවෙන අවි ගබඩා 10ක් විනාශකිරීම හැරෙන්නට ජෙට්ලයිනර් යාත‍්‍රාව මගින්
භටපිරිස් දහස්ගණනින් ගෙනයමින් හා ගෙනඑමින් උතුරු දකුණු පාලමක් තැනීමේ භූමිකාවක
නියැලීමද නාවික හමුදාවෙන් සිදුවිය ඒ සමඟම සාමාන්‍ය ජනතාවටද සහාය ලබාදුනි.
|
|||||||||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2009 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |