මුද්‍රණය සඳහා

 
සාම්පූර්

සාම්පූර්

ති‍්‍රකුණාමල වරායට හා යාබද මුතූර් ජනාවාසයන්ට තර්ජනයක් වන පරිද්දෙන් එල්. ටී. ටී. ඊ. යේ කාලතුවක්කු රැඳවුණු කොටි මහ බලකොටුවක් ලෙස සැලකුණු සාම්පූර් අල්ලාගැනීම සිදුකළ නොහෙන්නක් බව සැලකි තිබුනද එම නගරය ග‍්‍රහණයට ගැන්මේ මානුෂික මෙහෙයුමක් හමුදාව විසින් අරඹන ලදී. මාවිල් ආරු මෙහෙයුමෙන් පසු 2006 අගෝස්තු 26 දා මෙම සාම්පූර් මෙහෙයුම ඇරඹිණ. 2006 සැප්තැම්බර් 2 දා සාම්පුර් පාලනය අත්පත් කරගනිමින් හමුදාව විජයග‍්‍රහණය කළේය.

විශාල කර බැලීමට පින්තූර මත Click කරන්න


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2009 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]