මුද්‍රණය සඳහා

 
තොප්පිගල

තොප්පිගල
 

2007 ජනවාරි 21 දා වාකරේ බිද වැටීමෙන් පසු එල්. ටී. ටී. ඊ ය තොප්පිගල වනයට පසු බසින ලදී. වාකරේ මුදාගත් හමුදාව 2007 පෙබරවාරි 24 දා මඩකලපුවේ බටහිර හා දකුණු ප‍්‍රදේශ සෝදිසි කිරීමේ මෙහෙයුම් අරඹන ලදී.

2007 අපෙ‍්‍ර්ල් 25 දා තොප්පිගල මුදා ගැන්මේ සැබෑ සටන ඇරඹුණේ 2007 අපෙ‍්‍ර්ල් 11 දා ආරක්ෂක හමුදා මහඔය චෙන්කල් අඩි මාර්ගයේ පාලනය සම්පූර්ණයෙන්ම අත්පත් කැරගැන්මෙන් පසුය. ඉන් මාස දෙකහමාරකට පසු තොප්පිගල විජයග‍්‍රහණය කරමින් මුළු නැගෙනහිර පළාතම එල්. ටී. ටී. ඊ. ග‍්‍රහණයෙන් මුදා ගන්නට ආරක්‍ෂක හමුදාවෝ සමත්වූහ.

විශාල කර බැලීමට පින්තූර මත Click කරන්න

     


 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2009 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]