|
|||||||||||||
මන්නාරමපසුව 58 වැනි සේනාංකය බවට පත් 1 වැනි කාර්ය සාධක සේනාංකය 2007 සැප්තැම්බර් මස අගදී මන්නාරමේ වවුනියාවෙන් සිය මෙහෙයුම් අරඹන ලදී. මන්නාරම් දිස්ති‍්‍රක්කයේ ඉතාමත් සරුසාර ප‍්‍රදේශය වන ‘ සහල් බඳුන ‘ ප‍්‍රදේශය මුදා ගැන්ම ඔවුන්ගේ මූලික කාර්ය විය. අයහපත් කාලගුණය මැද ඉතා දුෂ්කර විවෘත භූමි හරහා යාමට ඔවුනට සිදුවිය. දෙසැම්බර්
22 දා උලියන්කුලමේ එල්. ටී. ටී. ඊ ආරක්‍ෂක පෙරමුණ ඇල්ලාගැන්මෙන් පසු 2008 ජුනි 29
දා වනවිට ආරක්‍ෂක හමුදා සහල් බදුන ප‍්‍රදේශය මුළුමනින්ම ග‍්‍රහණයට ගත්තේය.
|
|||||||||||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2009 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |