මුද්‍රණය සඳහා

 
 විඩ තලතිවු

 විඩ තලතිවු
 

මන්නාරම සහල් බඳුන ප‍්‍රදේශය අත්පත්කැරගැන්මෙන් පසු 1 වැනි කාර්ය සාධක බලකාය මන්නාරම පුනරින් ඒ32 මාර්ගය දිගේ පිහිටි මන්නාරම් පෙරමුණ කරා කඩිනමින් අවතීර්ණය වෙමින් එල්. ටී. ටී. ඊ යේ යුද අවි සැපයුම් තිප්පොල වන විඩතලතිවු අල්ලා ගත්තේය.

සහල් බඳුන මුලුමනින්ම අල්ලා ගැන්මෙන් දෙසතියකට පසු 2008 ජුලි 16 දා මේජර් සාලිය අමුණුගමගේ මෙහෙයවීමෙන් කි‍්‍රයාත්මක කොමාන්ඩෝ බලකායත් හා 12 වැනි ගජබා රෙජිමේන්තු සෙබළු එල්. ටී. ටී. ඊ මූදු කොටි කඳවුර ග‍්‍රහණයට ගත්හ.
 

විශාල කර බැලීමට පින්තූර මත Click කරන්න

     

ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2009 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]