මුද්‍රණය සඳහා

 
අභීත ගමන

 

 

 

 

 

 

 

අභීත ගමන

ත‍්‍රස්තවාදීන්ගේ  බියකරු සිහිනය සැබෑවක් වෙයි 2009 අපේ‍්‍රල් 16 දා සිදුකැරුණු ජනාධිපතිවරයාගේ කිලිනොච්චි සංචාරය ඓතිහාසික වන්නක් සේම එය රාජ්‍ය බලය පැතිර පවත්නා ස්වෛරී රාජ්‍යයක රාජ්‍ය නායකයා හා සමස්ත රටේම සේනාධිනායකයා ලෙස ඔහුගේ බලපරාක‍්‍රමය සංකේතවත් කරන්නකි.

අභීත ගමනක යෙදුණු ඔහු කිලිනොච්චියෙහි පය නොතබනු ඇතැයි බොහෝදෙනෙකු අපේක්ෂා කළ අතර එල්.ටී.ටී.ඊ. නායකයා ඇතුළු ඔහුගේ හිතවතුන් කියා සිටියේ එය සිහිනයක් පමණක් වනු ඇති බවය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2009 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]