මුද්‍රණය සඳහා

 
ජන ඝාතකයාගේ දෙබිඩි පිළිවෙත

ජන ඝාතකයාගේ දෙබිඩි පිළිවෙත

ප‍්‍රභාකරන්ගේ දරු සෙනෙහස අනෙක් දරුවන්ට නොතිබුණේ ඇයි... ?

ද්වාරගා ගේ අතට රෝස මල් - දරුවන් ගේ අතට ගිනි අවි... ?

ප‍්‍රභාකරන්ගේ දරුවන් සෙල්ලම් කිරීමටත් අනෙක් දරුවන් මියයාමටත් හේතුව... ?

මදිවදිනිට නොතේරෙන අන් මවක ගේ සෙනෙහස ... ?

ප‍්‍රභාකරන්ගේ පවුලට තිබූ මේ සතුට මහ පොළොවේ මිහිදන් වූ පවුල්වලට නොලැබුණේ ඇයි...... ?

ප‍්‍රභාකරන්ගේ පවුලේ සතුට සහ මහවිරු පවුලක දුක...... ?


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2009 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]