මරණ දැන්වීම්

 

 

අමරසිංහ එස්.ඒ.ඒ. (1956 සිට 1968 දක්වා කලාවැව, මැදවච්චිය, අනුරාධපුර, බද්දේගම, සහ වාරියපොළ ගොවිජනසේවා පාලක ලේකම් සහ ඕවර්සියර්වරයෙක් වශයෙන්ද, 1968 සිට 1985 දක්වා දිවුලපිටිය, ශී‍්‍ර ජයවර්ධනපුර, කොළොන්නාව, කෝට්ටේ, ගංගොඩවිල, නාවල, රාජගිරිය යන ප‍්‍රදේශවල ග‍්‍රාමසේවා නිලධාරිවරයා වශයෙන්ද සේවය කළ සහ විශ‍්‍රාමලත් පාඨශාලාචාරිනී ඩබ්ලිව්. ඒ. විජේසූරිය මහත්මියගේ ස්වාමිපුරුෂයා වූ, ලක්ෂ්මන්, ජයන්ත, අනුරාධ ගේ පියාණන්වූ එස්.ඒ.ඒ. ජයතිලක (විශ‍්‍රාමලත් විද්‍යාලාධිපති/ දැනට පැවදි වී සිටින පරගොඩ ජයදේව හිමි) ගේ බාල සොහොයුරා වූද එස්.ඒ.ඒ. අමරසිංහ මහතා කලුරියකළෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 2009 ජූනි 16 දින පරගොඩ සුසානභූමියේදී සිදු කෙරේ. පරගොඩ, දිවුල්දෙනිය, මීරිගම. (033-2273997)

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා