මුද්‍රණය සඳහා

 
මිනුවන්ගොඩ ගෙවතු වගා වැඩසටහනක්

මිනුවන්ගොඩ ගෙවතු වගා වැඩසටහනක්

මිනුවන්ගොඩ ගොවිජන සේවා බල ප‍්‍රදේශය ඇතුළත ගෙවතු 1,224ක් වගා කිරීමේ වැඩසටහනක් ආරම්භ කැර තිබේ.

බල ප‍්‍රදේශයේ සියලුම ග‍්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි මෙය කි‍්‍රයාවට නැංවේ.

එළවුළු වර්ග, පලතුරු වර්ග, පලා වර්ග, අල වර්ග වගාකරන අතර මේ වන විට ගෙවතු 450ක් වගා කටයුතු ආරම්භ කැර ඇත. මේ වගාවන් සඳහා කාබනික පොහොර යොදා ගැනීමට වැඩි වැඩියෙන් ජනතාව යොමු කිරීමද මෙමඟින් සිදුකැරේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]