|
||
දකුණු අප‍්‍රිකාවට ලකුණු 20 ක ජයක්
දකුණු අප‍්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම් අතර පැවැති තරගයෙන් ලකුණු 20 ක ජයක් ලබා ගැනීමට දකුණු අප‍්‍රිකානු කී‍්‍රඩකයෝ සමත්වූහ. මේ තරගයේ දී ලකුණු 13 කට කඩුලු 4 ක් දවාලු දකුණු අප‍්‍රිකාවේ වේන් පානෙල් තරගයේ වීරයා ලෙස නම් කෙරුණි. ඔහුගේ පළමු ජගත් විස්සයි/20 තරගය මෙය වීම ද විශේෂ වේ. දකුණු අප‍්‍රිකාව කඩුලු 7 ක් දැවී 183 (20.0) ජැක් කාලිස් 45, ග‍්‍රැහැම් ස්මිත් 31, හර්ෂල් ගිබ්ස් 55, පේරම් ටේලර් 30/3 බටහිර ඉන්දීය කොදෙව් දූපත් – කඩුලු 9 ක් දැවී 163 (20.0) ලෙන්ඩ්ල් සීමන්ස් 77, ඩි‍්‍රවයින් බ‍්‍රාවෝ 19, ඩේල් ස්ටේන් 30/2, වේන් පානෙල් 13/4 |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |