මුද්‍රණය සඳහා

 
ගියවර සූරයෝ කොදෙව්වන්ට පරදිති

ගියවර සූරයෝ කොදෙව්වන්ට පරදිති

පළමු ලෝක කුසලාන විස්සයි/20 තරගාවලියේ සූරයන් වූ ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම වෙතින් පරාජයට පත්විය.

මේ තරගයේ දී තුන් ඉරියව් දක්ෂතා දැක් වූ කොදෙව් කී‍්‍රඩක ඩි‍්‍රවයින් බ‍්‍රාවෝ තරගයේ වීරයා ලෙස නම් කෙරුණි.

ඉන්දියාව කඩුලු 7 ක් දැවී 153 (20.0) යුවරාජ් සිං 67, යුසුප් පතන් 31, ෆිඩෙල් එඩ්වර්ඩ්ස් 24/3, ඩි‍්‍රවයින් බ‍්‍රාවෝ 38/4

බටහිර ඉන්දීය කොදෙව් දූපත් – කඩුලු 3 ක් දැවී 156 (18.4) කි‍්‍රස් ගේල් 22, ලෙන්ඩල් සිමන්ස් 44, ඩි‍්‍රවයින් බ‍්‍රාවෝ නොදැවී 66, ශිවනරින් චන්ද්‍රපෝල් නොදැවී 18


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]