ටී.56-210ක්-එල්.එම්.ජී 12ක් ති‍්‍ර’මලයෙන් ගොඩ ගනී
ටී.56-210ක්-එල්.එම්.ජී 12ක්
ති‍්‍ර’මලයෙන් ගොඩ ගනී
මහින්ද කුලතුංග සහ ති‍්‍රකුණාමලය විශේෂ ඒ. ටී. එම්. ගුණානන්ද
ති‍්‍රකුණාමලයේ සේරුවිල තෝනිතෝට්ටම්මඩු ප්‍රදේශයේ දී විශේෂ පොලිස්
කණ්ඩායමක් විසින් සොයා ගන්නා ලද ටී 56 අවි 210 ඇතුළු අවි තොගය. |
ති‍්‍රකුණාමලයේ තෝනිතෝට්ටම්මඩු ප්‍රදේශයේ දී විශේෂ පොලිස් කණ්ඩායමක් සිදු කළ
සෝදිසි මෙහෙයුමක දී ටී. 56 ගිනි අවි 210 ක් ඇතුළු අවි තොගයක් සොයා ගෙන තිබේ.
පොලිසියට ලැබුණු තොරතුරක් අනුව මේ අවි තොගය සොයාගෙන ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ
මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කෙළේ ය.
අවි තොගය අතර එල්.එම්.ජී අවි 12 ක්, රිපීටර් තුවක්කුවක් සහ 3.3 රයිෆලයක් ද තිබී ඇත.
ති‍්‍රකුණාමලයෙන් මෑතකදී සොයා ගත් විශාලම ටී. 56 ගිනි අවි තොගය මෙය බව ආරක්ෂක අංශ
කියයි.
|