මුද්‍රණය සඳහා

 
ඩෙටනේටරයක් බැටරි 4ක් මොරටුව වෙරළේ

ඩෙටනේටරයක් බැටරි 4ක් මොරටුව වෙරළේ

බෝම්බ පිපිරවීමට යොදා ගන්නා ඩෙටනේටරයක් හා බැටරි 4 ක් දමා තිබූ පෙට්ටියක් කොරළවැල්ල ශ‍්‍රමදාන මාවතේ මුහුදු තීරයේ තිබී මොරටුව පොලීසිය විසින් සොයා ගන්නා ලදී. ප‍්‍රදේශවාසියකුගෙන් ලද තොරතුරකට අනුව මේ භාණ්ඩ සොයාගත් බව මොරටුව පොලීසිය කියයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]