මුද්‍රණය සඳහා

 
ගාල්ල - මාතර වෛද්‍ය කි‍්‍රකට් තරගය 21 දා

ගාල්ල - මාතර වෛද්‍ය කි‍්‍රකට් තරගය 21 දා

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය කණ්ඩායම හා මාතර මහ රෝහලේ වෛද්‍ය කණ්ඩායම අතර සුහද සැහැල්ලු පන්දු සීමිත ඕවර ක‍්‍රිකට් තරගයක් කොග්ගල ආයෝජන මණ්ඩල කී‍්‍රඩාංගණයේ දී ජුනි මස 21 දා (ඉරිදා) පෙරවරු 10.00 ට ආරම්භ වේ.

කරාපිටිය කණ්ඩායම විශේෂඥ වෛද්‍ය කේ. ඩයස් මහතා මෙහෙයවන අතර, මාතර මහ රෝහල් කණ්ඩායම මෙහෙයවීම විශේඥ වෛද්‍ය විමල් වීරසිංහ මහතායි.

එදින තරගය පිළිබඳ වරින් වර සජීවි විස්තර රුහුණු ගුවන් විදුලිය ඔස්සේ විසුරුවා හරිනු ලැබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]