|
||
ටේරායිලස් ද සිල්වා - රංජනීගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද, තුෂානිගේ පියාණන්
වූද, ස්පෙන්සර් (බංගලාදේශය) ගේ මාමණ්ඩිය වූද ස්ටෙෆන්ගේ සීයාවූද, වලහපිටියේ විසූ
ටේරායිලස් ද සිල්වා අභාවප‍්‍රාප්ත විය.
සුමනා
නානායක්කාර - පරලෝ සැපත් ධනපාල ගේ ආදරණීය භාර්යාව වූද, ලලනා, රෝහිත සහ
රන්සිරිනි ගේ මෑණියන් වූද, විජිත යාපා, ස්වොනි සහ තිලක් මීගමගේ නැන්දණියන් වූද,
දමින්ද සහ පෙශාන්, කයිශා සහ රේවන්, තරණී සහ සහන්ගේ මිත්තණියන්වූද, සුමනා නානායක්කාර
අභාවප‍්‍රාප්ත වූවාය. (16, ක්ලාසන් පෙදෙස, කොළඹ 5, අධි - ආරක්ෂිත කලාපයට අයත් වන
බැවින්) දේහය ජයරත්න මල්ශාලාවෙහි තැන්පත් කර ඇත.
ලිලී විජේසේකර - නැසීගිය වික‍්‍රමපාල විජේසේකර මහතාගේ ප‍්‍රිය භාර්යාව වූද, ජයන්ති
(පේරාදෙණිය විශ්ව විද්‍යාලය), ප‍්‍රශාන්ත (ප‍්‍රියන්ත - යුක්ති මෝටර්ස්) සහ ජයම්පතී
(නදීත් මෝටර්ස්) ගේ ආදරණීය මෑණියන් වූද, ජී.ඩබ්. රණවීර (පේරාදෙණිය විශ්ව
විද්‍යාලය), රෝහිණී සහ පද්මාගේ දයාබර නැන්දනිය වූද, ලිලී විජේසේකර මහත්මිය
අභාවප‍්‍රාප්ත වූයෙන් |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |