පිස්තෝලයක් සමඟ තරුණයෙක් දැලේ

පිස්තෝලයක් සමඟ තරුණයෙක් දැලේ

මාලිගාවත්ත ප‍්‍රදේශයේදී ඊයේ (23) උදේ පිස්තෝලයක් සමඟ තරුණයකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය මේ තරුණයාගෙන් ප‍්‍රශ්න කිරීමෙන් පසු එම ප‍්‍රදේශයේ අවිආයුධ අතැතිව සිටින සැකකරුවන් සෙවීම සඳහා විශේෂ මෙහෙයුමක් කි‍්‍රයාත්මක කළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රංජිත් ගුණසේකර මහතා දිනමිණ ට කීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා