මුද්‍රණය සඳහා

 
 කොටින්ගේ අවි තොගයක් විශේෂ බළකායට හමු වෙයි

 කොටින්ගේ අවි තොගයක් විශේෂ බළකායට හමු වෙයි

පොලිස් විශේෂ කාර්ය බළකායේ මඩකලපුව කලවංචිකුඩි කඳවුරේ නිලධාරීන් විසින් පොළොන්නරුව අරලගංවිල සහ කලවංචිකුඩි සූරියඅඩි ප‍්‍රදේශයේදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ත‍්‍රස්තවාදීන් විසින් සඟවා තබන ලද අවි ආයුධ තොගයක් සොයාගෙන තිබේ.

එම අවි අතර ටී. 56 වර්ගයේ ස්වයංකී‍්‍රය ගිනි අවි 05 යි, ටී. 56 වර්ගයේ මැගසින් 04 යි, එම උණ්ඩ 123 යි, උසස් පුපුරණ ද්‍රව්‍ය ග‍්‍රෑම් 744 යි, ජීව අත්බෝම්බ 05 යි, ඩෙටනේටර් 05 යි, ඩෙට් කෝඩ් අඩි 06 යි, ටී. 56 අවි පටි 01 යි, එල්. ටී. ටී. ඊ. පුචස් 01 යි, එල්. ටී. ටී. ඊ. කොඩි 01 යි, එල්. ටී. ටී. ඊ. බෙරට් තොප්පි 01 යි, එල්. ටී. ටී. ඊ. අත්සටහන් පොතක් ද වෙයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]