ඩෙංගු වැළැක්වීමට නව නිර්දේශ

ඩෙංගු වැළැක්වීමට නව නිර්දේශ

වසංගත රෝග තත්ත්වයක් බවට පත්වී ඇති ඩෙංගු රෝගයෙන් ඇතිවන කම්පනය හා රක්තපාත තත්ත්වයෙන් සිදුවන මරණ වැළැක්වීමට නව නිර්දේශ ඉදිරිපත් කෙරේ.

මේ වර්ෂයේදී ඩෙංගු මරණ ඉහළ යාමට ප‍්‍රධාන හේතුව ඩෙංගු රක්තපාත හා ඩෙංගු කම්පන තත්ත්වයට ගොදුරු වන රෝගීන් ගේ සංඛ්‍යාව ඉහළ යාම බව ළමා හා කායික රෝග විශේෂඥවරු පෙන්වා දෙති.

සෞඛ්‍ය ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි ප‍්‍රධාන රෝහල්වල කායික හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ට අමතරව ප‍්‍රාදේශීය රෝහල්වල වෛද්‍යවරුන්ට ද විශේෂ පුහුණුවක් ලබා දීමට කටයුතු කෙරේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා