මුද්‍රණය සඳහා

 
ජවිපෙන් සම්මන්ත‍්‍රණ මාලාවක්

ජවිපෙන් සම්මන්ත‍්‍රණ මාලාවක්

බෙදුම්වාදය කොක්කෙන් වෙනුවට කෙක්කෙන් තේමාව යටතේ රට පුරා ජනතාව දැනුවත් කරන සම්මන්ත‍්‍රණ මාලාවක් පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු යොදා ඇත. ආර්ථික සම්මන්ත‍්‍රණය මේ 13 වැනිදා කොළඹදී පැවැත්වේ.

පළාත් සභා වලට ඉඩම් හා පොලිස් බලතල නොදිය යුත්තේ ඇයි ? 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය කි‍්‍රයාත්මක නොකළ යුත්තේ මක් නිසාද යන කාරණා මෙහිදී සාකච්ඡා කෙරේ.

   


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]