මරණ දැන්වීම්

 

 

නුගේගොඩ ගැමුණු ඡායාරූප ශිල්පියෝ - ආයතනයෙහි අධිපති අයි. ඒ. ඩබ්ලිව්. සූරියආරච්චි මහතාගේ දයාබර බිරිඳවූද රත්න, චන්දන, චාන්දනී - (ස්විස්ටර්ලන්තය), ස්වර්ණා (කලින් රක්ෂණ සංස්ථාව) යන අයගේ දයාබර මැණියන් වූද සීතා (ලේලිය) සුනිල් රොඩි‍්‍රගු (ස්විස්ටර්ලන්තය) අසන්ත අබේධීර යන අයගේ නැන්දනිය වූද, ශ‍්‍රියා සූරියආරච්චි මාතාව කළුරිය කළෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 13 වෙනි සඳුදා සවස 5.00 ට කොහුවල පොදු සුසානභූමියේදී සිදුකෙරේ. මෙයට ශෝකයට පත් ස්වාමිපුරුෂයා දරුවන් මිනිපිරියන් අතුලු පිරිස. 83/1, ස්ටැන්ලි තිලකරත්න මාවත, නුගේගොඩ ඇතුල්වීම තිලක ගාර්ඩ්න්ස්.


ශ‍්‍රියානි චන්ද්‍රා මොරවක - මිලන් පියරත්නගේ ආදරණීය භාර්යාව වූද කුමුදු මහවත්ත (කළමනාකරු, ලංකා බැංකුව, පදියතලාව) තරින්ද මහවත්ත (එක්සත් රාජධානිය) යන අයගේ දයාබර මෑණියන් වූද මේනුකා මොලගොඩ (ප‍්‍රාදේශීය සභාව යටිනුවර) ගේ නැන්දණියවූද දෙපානම පදිංචි දයානන්ද මොරවකගේ ආදරණීය සොහොයුරිය වූද, ශ‍්‍රියාණි චන්ද්‍රා මොරවක මහත්මිය හදිසියේ අභාවප‍්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ ආදාහන කටයුතු 2009.07.13 දන ඔරුවල ආදාහනාගාරයේදී සිදුකෙරේ. අවමගුල් පෙරහැර සවස 4 ට නිවසින් පිටත් වේ. 237, මොරටුවහේන, අතුරුගිරිය.


සුධර්මා කුමාරිහාමි - මිල්ලවාන මාතලේ විජේරත්න සමරදිවාකර (පුංචි මහත්තයා) ගේ දයාබර බිරිඳ වුද ජයන්තා නැසීගිය බංඩාර විජේසිරි සමරදිවාකර (විශ‍්‍රාමික ලේක්හවුස්) බුද්ධිප‍්‍රිය, නෙරංජලා සුනිල් (මඩකලපුව පොලිසිය) සෙනරත් (බෙන්තොට බීච් හෝටලය) උපාලි (මාදිපොල මහා විද්‍යාලය) ශාන්ත (කටාර් රාජ්‍ය) මංගල (ලංගම කුරුණෑගල) යන අයගේ සදාදරණීය මෑණියන් වූද, රණවීර බංඩාර චින්තා, අනෝමා (මහමායා බාලිකා - මහනුවර) පෙ‍්‍ර්මා, බැසිල්, විජේරත්න, චිත‍්‍රා (මහරගම ගුරු අභ්‍යාස විදුහල) ජානකී (නාවින්න පෞද්ගලික සමාගම) අනෝමා හිමාෂි, කුමාරි යන අයගේ ආදරණීය නැන්දණිය වූ හලංගොඩ වලව්වේ සුධර්මා කුමාරිහාමි මැතිණිය අභාවප‍්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 2009 ජුලි මස 13 සඳුදින සවස 4.00 ට මිල්ලවාන පොදු සුසාන භූමියේදී සිදුකරන බව සියලු නෑ හිතමිතුරන් වෙත සංවේගයෙන් දැනුම් දෙමු. “සමරමු විලා”, මිල්ලවාන, මාතලේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා