මුද්‍රණය සඳහා

 
ඉබ්බන් 50ක් මැරූ ළමයි හතරක් වනජීවී දැලේ

ඉබ්බන් 50ක් මැරූ ළමයි හතරක් වනජීවී දැලේ

අම්පාර වලකපිටිය ප්‍රදේශයේ ජලය සිඳුණු වැවක ඉබ්බන් අල්ලමින් සිටි සිවුදෙනකු ඉබ්බන් 53 දෙනෙකු සමඟ අම්පාර වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේ ඉබ්බන් 50 දෙනකු මරා දමා තිබී ඇත.

කිරි ඉබ්බන් 13 ක් හා ගල් ඉබ්බන් 37 ක් මරා දමා තිබී ඇත. මේ සැකකරුවන් සිවුදෙනා බාලවයස්කරුවන් වන අතර ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට වනජීවී නිලධාරීන් විසින් පියවර ගෙන තිබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]