පළාත් ඡන්දයට දකුණේ සියලුම පාසල් හෙට නිවාඩු

පළාත් ඡන්දයට දකුණේ සියලුම පාසල් හෙට නිවාඩු

දකුණු පළාත් සභා ඡන්දය නිමිත්තෙන් දකුණු පළාතේ සියලුම පාසල්වලට හෙට (9) නිවාඩු ලබා දී ඇත.

ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීම මෙන් ම ගුරුවරුන් ඡන්ද රාජකාරි සඳහා සහභාගිවීමට නියමිත නිසා පළාතේ පාසල් 1095ටම නිවාඩු දුන් බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් එම්. ඩබ්ලිව්. විජේතිලක මහතා දිනමිණට කීවේ ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා