මුද්‍රණය සඳහා

 
බදුරලිය පොලිස් ගොඩනැගිල්ල දැඩි ලෙස අබලන්

බදුරලිය පොලිස් ගොඩනැගිල්ල දැඩි ලෙස අබලන්

මතුගම පොලිස් බල ප්‍රදේශයේ බදුරලිය පොලිස් ගොඩනැගිල්ල ඉතාම අනතුරුදායකව පවතී.

වසර සිය ගණනක් පැරණි ගොඩනැගිල්ලේ බිත්ති පුපුරා ගොස් ඇත. වහල ඉතාම අබලන් තත්ත්වයක පවතී.

කුණාටු වැසි සහිත දිනවලදී නිලධාරීන්ට බියෙන් හා අවිනිශ්චිත භාවයෙන් යුතුව කටයුතු කිරීමට සිදුව තිබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]