මුද්‍රණය සඳහා

 
‘ගොවිදිරි’ පාපැදි සවාරිය 12දා

‘ගොවිදිරි’ පාපැදි සවාරිය 12දා

2009 - ජාතික ගොවි සතිය නිමිත්තෙන් “අපි වවමු - රට නගමු” ගොවි දිරි ජාතික මහා පා පැදි තරගාවලියක් පැවැත්වීමට වී අලෙවි මණ්ඩලය කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යාංශය සමඟ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය මඟින් කටයුතු යොදා ඇත.

පොළොන්නරුවෙන් ආරම්භවී දිඹුලාගල, දෙහිඅත්තකණ්ඩිය හරහා මහියංගනයට පැමිණ නැවත මහියංගණයේ සිට යලි එම මාර්ගයේම පොළොන්නරුව දක්වා පැමිණීම එම තරගයේ ගමන් මාර්ගය වේ.

තරගය ලබන ඔක්තෝබර් මස 12 දා පැවැත්වේ. අයදුම්පත් 10 දිනට පෙර, අයදුම්පත් වී අලෙවි මණ්ඩලය, කඳුරුවෙල, පොළොන්නරුව යන ලිපිනයට යොමු කළ යුතුය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]