මුද්‍රණය සඳහා

 
කැකිරාවේ තරුණයකු ඝාතනය කළ සැකකාර සෙබළා දැලේ

කැකිරාවේ තරුණයකු ඝාතනය කළ සැකකාර සෙබළා දැලේ

කැකිරාව ඉඹුල්ගස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි තරුණයකුගේ ගෙල සිරකැර ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට යුද හමුදා සෙබළකු කැකිරාව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් 03 දා මේ ඝාතනය සිදුව තිබෙන, අතර මෙසේ මරණයට පත්ව ඇත්තේ එම්. එම්. සෙනෙවිරත්න නැමැත්තකු බව පොලිසිය පවසයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]