ශාඛා කාර්යාල

 

අනුරාධපුර ශාඛාව

ඉදිරිපෙළ වමේ සිට - ඡායාරූප ශිල්පී කිත්සිරි වනසිංහ, මාධ්‍යවේදී එච්. බී. රාජපක්‍ෂ, ප්‍රාදේශීය කර්තෘ චූල බණ්ඩාර කුලසේකර, මාධ්‍යවේදිනී සකුන්තලා ජයසිංහ, මාධ්‍යවේදී ගාමිණී ජයසිංහ.

පසුපෙළ වමේ සිට - වෝල්ටර් දයාරත්න (අනුරාධපුර දිසා විශේෂ), නිමල් විජේසිංහ (අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් සමූහ), චිත්‍රාරත්න කළුආරච්චි (හිෙඳීගම සමූහ), සම්පත් සංජීව (නාච්චාදූව සමූහ), සෙනරත් බණ්ඩාර කුලසේකර (නිදහස් මාධ්‍යවේදී), එස්. ටී. බී. සේනාරත්න (උතුරුමැද පළාත් විශේෂ)

මහනුවර ශාඛාව

ඉදිරිපෙළ වමේ සිට - අසේල කුරුළුවංශ - ප්‍රාදේශීය කර්‍තෘ, ඉන්දික පොල්කොටුව - නියෝජ්‍ය ප්‍රාදේශීය කර්‍තෘ, බණ්ඩාර පිලවල - උපදේශක කර්‍තෘ, ගාමිණී රාමනායක – නියෝජ්‍ය ඡායාරූප කර්‍තෘ,

පසුපෙළ වමේ සිට - තිලක් පුෂ්ප කුමාර සේනානායක - මාධ්‍යවේදී, සංජය අසේල මතුරට – මාධ්‍යවේදී, සරත් කුමාර රාජපක්‍ෂ – මාධ්‍යවේදී, එම්. ඒ. අමිනුල්ලා - මාධ්‍යවේදී, ඉන්ද්‍රානි තෝරදෙණිය - මාධ්‍යවේදිනී, සමන්ති වීරසේකර - මාධ්‍යවේදිනී, ජනිතා ෆොන්සේකා - ලිපිකාරිනී

මාතර ශාඛාව

ඉදිරිපෙළ වමේ සිට - එච්. කේ. රේඛා, ඩී. ඩී. චමිලානි (දැන්වීම් අංශය)

පසු පෙළ වමේ සිට - බන්ධුල ගුණසේකර (කර්‍තෘ මණ්ඩලය),

ඒ. එස්. දළුගොඩ, සී. ජේ. කරුණාරත්න, එච්. එම්. එස්. වසන්ත

(දැන්වීම් අංශය

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්