මුද්‍රණය සඳහා

 
අප කීවේ ජනමාධ්‍ය ලේකම් ගනේගල මහතා ගැන නොවේ

අප කීවේ ජනමාධ්‍ය ලේකම් ගනේගල මහතා ගැන නොවේ

”ජනමාධ්‍ය ලේකම් උදේම පැන ගිහින්” යන ශීර්ෂය යටතේ ඊයේ (08) “දිනමිණ” මුල් පිටුවේ පළවූ පුවත ගැන බොහෝ දෙනා කලබලයට පත් වූ බව අපට වාර්තා වෙයි.

එම පුවතින් අප සඳහන් කළේ සරත් ෆොන්සේකා ජනාධිපති වූවා නම් ජනමාධ්‍ය ලේකම් වන්නට සිටි ජනදාස පීරිස් ගැනයි.

මේ නිසා වත්මන් ජනමාධ්‍ය ලේකම් ඩබ්ලිව්. බී. ගනේගල මහතා කිසියම් අසීරුවකට පත්වූයේ නම් අප කනගාටු වෙමු.
 

- කර්තෘ


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]