|
||
යුද්ධාධිකරණයට දඬුවම් නියම කළ හැකියි
යුද හමුදා පනතේ 57 (1) වගන්තියේ මෙසේ සඳහන් වේ. සංග්‍රාමික නීතියට යටත් තැනැත්තකු විසින් වරදක් කොට ඉන් ඉක්බිති සංග්‍රාමික නීතියට යටත් බැවින් තොර වූ අවස්ථාවක , ඔහු සංග්‍රාමික සිරභාරයට ගෙන එහි තබා යුද්ධාධිකරණයක් විසින් ඒ වරද සම්බන්ධයෙන් ඔහු විනිශ්චයට භාජනය කොට ඔහුට දඬුවම් කළ හැකිය.
එසේ වුවද ඒ වරද කළ දින සිට හමසක් ගතවීමෙන් පසු , ඒ වරද හමුදා කැරැළි ගැසීමේ ,
පැනයාමේ හෝ වංචනික ලෙස බඳවා ගැනීමේ වරදක් නොවුවහොත් ඒ වරද සම්බන්ධයෙන් ඔහු
විනිශ්චයට භාජනය නොකළ යුතුය. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |