|
||
අපවත්වීම්පූජ්ය ඇත්තලපිටියේ නන්දසාරාභිධාන නායක හිමිපාණෝ අපවත් වෙති - බණ්ඩාරවෙල අමුණුදෝව රත්නායක මුදලින්දාරාම විහාරාධිපති ඌව සබරගමුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක විශ්‍රාමලත් සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ පූජ්‍ය ඇත්තලපිටියේ නන්දසාරාභිධාන නායක මාහිමිපාණන් වහන්සේ පසුගිය 07 වන දින අපවත් වූහ. උන්වහන්සේ ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අමුණුදෝව පොදු ක්‍රීඩාංගනයේ දී2010 පෙබරවාරි මස 11 දින පස්වරු 02.00 ට සිදු කෙරේ. දැනුම් දෙන්නේ විශ්‍රාමලත් විදුහල්පති මුත්තෙට්ටුවේගම, ධම්මාකර හිමි, ශාස්ත්‍රපති ගොරැඩිය කුඹුරේ ධම්මසිරි හිමි, ශාස්ත්‍රවේදී කෝට්ටේගොඩ ඥානානන්ද හිමි ඇතුළු ශිෂ්‍ය පිරිස හා දායක සභාව.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |