මාධ්‍ය ඇමැති පත්තර මහ ගෙදරට...

මාධ්‍ය ඇමැති පත්තර මහ ගෙදරට...
 

මාධ්‍ය ඇමැතිවරයා ලේක්හවුස් සභාපතිවරයා විසින්
කැඳවාගෙන එනු ලැබූ අයුරු.

ලේක්හවුස් සභාපති බන්දුල පද්මකුමාර මහතා මහ සඟරුවන සමග කතාබහක

ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා දැහැත් වට්ටියක් පිළිගන්වමින්..

සභාපති බන්දුල පද්මකුමාර මහතා මහා සංඝරත්නයට ගිලන්පස පූජා කරයි.

ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පිරිත් පැන් ලබා ගනිමින් මහා සංඝරත්නයේ ආශිර්වාද ලැබූ අයුරු.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනයට ඇමැති රඹුක්වැල්ල, අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. බී. ගනේගල, මහාභාරකාර යූ.එස්.ඒ.එස්. සෙනෙවිරත්න, ලේක්හවුස් සභාපති බන්දුල පද්මකුමාර, මෙහෙයුම් අධ්‍යක්‍ෂ උපුල් දිසානායක මහත්වරුන්
ඇතුළු පිරිස සවන්දුන් අයුරු.

ඇමැති කෙහෙළිය සහ මාධ්‍ය ලේකම් ගනේගල මහතා
පන්සිල් සමාදන් වෙමින්

කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ නිහාල් රත්නායක මහතා
ඇමැති රඹුක්වැල්ල මහතාට සුබ පතයි

ඩේලිනිව්ස් කර්තෘ ජයතිලක ද සිල්වා මහතාගෙන් ඇමැතිතුමාට සුබ පැතුම්.

දිනමිණ කර්තෘ මහින්ද අබේසුන්දර මහතා
ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සුබ පතයි.
සභාපති බන්දුල පද්මකුමාර මහතා ද මෙහි සිටී.

සිළුමිණ ප්‍රධාන කර්තෘ කරුණාදාස සූරියආරච්චි මහතාගෙන්
ඇමතිවරයාට සුබ පැතුම්

ඔබ්සවර් කර්තෘ දිනේෂ් වීරවංශ මහතා ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සුබ පැතූ අයුරු.

වාණිජ්‍ය මුද්‍රණ අංශයේ වැඩ කටයුතු ඇමැතිවරයා පරික්ෂා කළේ මෙසේය. ලේක්හවුස් ආයතනයේ සභාපති ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර, සාමාන්‍යාධිකාරී අභය අමරදාස, මෙහෙයුම් අධ්‍යක්‍ෂ උපුල් දිසානායක, පෙර මුද්‍රණ අංශ ප්‍රධානී එම්. ඕ. ජයා, ඇතුළු නිලධාරීහු ද මෙහි වෙති.

නිෂ්පාදනයෙන් එළිදුටු පුවත්පතක් ඇමැතිවරයාට පෙන්වූ අයුරු.

   

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා