රජයේ රෝහල්වල සේලයින් හිඟයක් නෑ

රජයේ රෝහල්වල සේලයින් හිඟයක් නෑ

රජයේ රෝහල්වල සේලයින් හිඟයක් ඇති බවට පළවන ප්‍රවෘත්ති සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතික්‍ෂේප කරයි. රජයේ රෝහල්වලට අවශ්‍ය ඖෂධ සහ සේලයින් ඊයේ දිනයේත්, සැපයූ බවද අමාත්‍යාංශය අවධාරණය කරයි. ඉන්දියාවේ සිට ආනයනය කළ සේලයින් තොග ඊයේ දිවයිනට ලැබුණු බව ද අමාත්‍යාංශය කියයි.

සේලයින් බෝතල ලක්‍ෂ 12 ක් ඉදිරියේදී ආනයනය කරන බවද කියයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා