එජාපයේ අර්බුදයක් නෑ

එජාපයේ අර්බුදයක් නෑ

- ගයන්ත කරුණාතිලක

පක්ෂයේ කිසිදු අර්බුදයක් නැති බව එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පැවසීය. පක්ෂය ප්‍රති සංවිධානය කිරීමට අවශ්‍ය යෝජනා කැඳවා ඇති බවත් එය අර්බුදයක් ලෙස පෙන්වීමට ඇතැම් අය උත්සාහ ගනිමින් සිටින බවත් හෙතෙම කීය.

සියලු දෙනාගේම යෝජනා සලකා බලා ඒකමතික වාර්තාවක් සකස් කරන බව සිරිකොතේ ඊයේ (10) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඒ මහතා පැවසීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා