රද්දොළුගම අනවසර ඉදිකිරීම් ජයටම

රද්දොළුගම අනවසර ඉදිකිරීම් ජයටම

සීදුව රද්දොළුගම නිවාස සංකීර්ණයේ නිවාස හා කඩ සාප්පු සංකීර්ණයේ සැලැස්ම වෙනස් කර නීති විරෝධීව අනවසර ඉදිකිරීම කර ඇති බව කටාන ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පවසති.

සමහරු නීති විරෝධීව මාර්ගයද අල්ලා වෙළෙඳ සල් සදා ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා