මුද්‍රණය සඳහා

 
මරණ දැන්වීම්



 


නන්දා සේනාසේකර මැතිනිය - කැස්බෑවේ වෙදමැදුරෙහි පදිංචිව සිට නැසීගිය වෛද්‍ය ඩී. එස්. සේනාසේකර මැතිතුමාගේ ආදරණීය භාර්යාවවූද, නැසීගිය ගාමිණී සේනාසේකර, ලක්ෂමී, වෛද්‍ය මල්ලිකා, චන්ද්‍රකාන්ති, දේවප්‍රිය, පුෂ්පා, ලලිත්, වෛද්‍ය දයංගණී, මාලා යන අයගේ ආදරණීය මෑණියන්වූද, හොරණ කනන්විල කේ. ඩී. ගුණවර්ධන, වෛද්‍ය උපාලි පිලපිටිය, කිරිල්ලවල නිමල් බණ්ඩාර, වෑතර පී ගුණසීල සහ පී ආරියරත්න රදාවාන පැට්ට්‍රික් අමරසේකර, නාලිනි රාජපක්ෂ, ලලනි කත්‍රිආරච්චි යන අයගේ ආදරණීය නැන්දනිය වූද, නන්දා සේනාසේකර මැතිනිය අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 2010.05.20 වෙනිදින සවස 5 ට පිළියන්දල වෑවල පොදු ආදාහනාගාරයේදී සිදුකෙරේ. “වෙද මැදුර”, හොරණ පාර, කැස්බෑව, පිළියන්දල.



ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]