මුද්‍රණය සඳහා

 
කතරගම බැතිමතුනි වාහන අංක තහඩු ගස්වල ගසන්න එපා

කතරගම බැතිමතුනි වාහන අංක තහඩු ගස්වල ගසන්න එපා

කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන් අතුරින් වාහන හිමි අය තමන්ගේ වාහනයේ අංකය පුදබිමේ ඇති ගස්වල ඇණ ගසා එල්ලීමට පුරුදු වී ඇත.

මෙසේ ගස්වල ඇණ ගැසීමෙන් එම ගස් කාලයක් යනවිට මියයන අතර බැතිමතුන් ගස් ආරක්ෂා කරගැනීම සඳහා මෙවැනි බෝඩ් ගස්වල එල්ලීමෙන් වැළකී පරිසරයේ සුන්දරත්වය ආරක්ෂා කර ගැනීමට සහාය වන ලෙස කතරගම ප්‍රාදේශීය ලේකම් ටී. බී. එම්. අතපත්තු මහතා බැතිමතුන්ගෙන් කාරුණික ඉල්ලීමක් කරයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]