මුද්‍රණය සඳහා

 
ලෝක ඉස්ලාමීය ආර්ථික සංසදයේ 6 වැනි සමුළුව

ලෝක ඉස්ලාමීය ආර්ථික සංසදයේ 6 වැනි සමුළුව

මලයාසියාවේ ක්වාලාලම්පූර්හිදී ඊයේ ලෝක ඉස්ලාමීය ආර්ථික සංසදයේ 6 වැනි සමුළුව ඇරඹිණ. සමාරම්භක උත්සවයෙන් පසු ඊට සහභාගි වූ රාජ්‍ය නායකයෝ මෙසේ ඡායාරූපයකට පෙනී සිටියහ. වමේ සිට දකුණට – බංගලදේශ අගමැතිනි ෂික් හසීනා, කොසෝවෝ ජනාධිපති ෆට්මීර් සෙජ්ඩියු, සෙනිගාල් ජනාධිපති අබ්දුලායේ වඩේ, මලයාසියානු අගමැති නජිබ් රසාක්, බෲනායි සුල්තාන් හසනාල් බෝල්කියා, ඉන්දුනීසියා ජනාධිපති සුසිලෝ බැම්බන් යුධෝයුනෝ, මාලදිවයින් ජනාධිපති මොහමඩ් නෂීඩ් හා සංසද සභාපති මුසා හිටාම්. ඒ. එෆ්. පී.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]