මුද්‍රණය සඳහා

 
සහනාධාර නැව් සමූහයකට ඊශ්‍රායල් යුද නෞකා හරස්වේ

සහනාධාර නැව් සමූහයකට ඊශ්‍රායල් යුද නෞකා හරස්වේ

ගාසා තීරයෙන් ඔබ්බේ මහ සයුරේදී ගාසා තීරයට සහනාධාර රැගෙන ආ නැව් සමූහයකට ඊශ්‍රායල් යුද නෞකා හරස් වීමේදී 15 දෙනකු මිය ගොස් 30 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ. මේ සහන නැව් සමූහය අතර තුර්කි යාත්‍රාද විය. මෙම සිද්ධියට එරෙහිව තුර්කි උද්ඝෝෂකයින් එරට ඊශ්‍රායල් තානාපති කාර්යාලය අබියස විරෝධය පාන අයුරුයි මේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]