මුද්‍රණය සඳහා

 
ඩෙංගු වැළඳී ඉමදූවේ දරුවෙක් මිය යයි

ඩෙංගු වැළඳී ඉමදූවේ දරුවෙක් මිය යයි

ඩෙංගු රෝගය වැළඳී වයස අවුරුදු දෙකක දරුවකු ගාල්ල කරාපිටිය මහ රෝහලේදී මිය ගියේය. මෙසේ මිය ගොස් ඇත්තේ ඉමදූව මයාකඩුව වේල්ලකඩේ ලක්ෂාන් තාරක නානායක්කාර නැමැති දරුවාය. මේ පිළිබඳ මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය මහ රෝහලේ හදිසි මරණ පරීක්ෂණ වෛද්‍ය නිමල් කරුණාතිලක මහතා විසින් පවත්වන ලදී.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]