මුද්‍රණය සඳහා

 
ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගය අද

ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගය අද

ආසියානු කුසලාන තරගමාලාවේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය අද (18) දඹුල්ලේදී පැවැත්වේ. ආරම්භක තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 16 කින් පකිස්තානය පරාජය කළ අතර බංග්ලාදේශය කඩුලු 6 කින් ඉන්දියාවට පරාජය විය.

මේ දක්වා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ජාත්‍යන්තර එක්දින තරග 28 ක් පවත්වා ඇති අතර ඉන් තරග 26 ක් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. තරග 2 ක ජය බංග්ලාදේශයට හිමිවිය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]