නාලන්දා විදුහල් 99 කණ්ඩායමේ සුහද හමුව 21දා

නාලන්දා විදුහල් 99 කණ්ඩායමේ සුහද හමුව 21දා

නාලන්දා විද්‍යාලයීය 99 කණ්ඩායමේ සුහද හමුව සහ ප්‍රිය සම්භාෂනය මේ මස 21 වැනි දින සවස 6.00 ට අංක 159, ශ්‍රී ජයවර්ධනපුර මාවත, කොළඹ 08 යන ස්ථානයේ පිහිටා ඇති හොවැං හෝ සාද නිකේතනයේදී පැවැත්වේ.

මේ අවස්ථාව සඳහා 99 කණ්ඩායමේ සියළුම සාමාජිකයන්ට එක්වන ලෙස සංවිධායකවරු ඇරියුම් කර සිටී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා